මිනිස් සුනඛයා
About this book
මිනිස් දම් බිඳ සතුට සොයනා
හීන නොමිනිස් ගුණ දරාගෙන
පැටලිලා ගති අතර තිරිසන්
තමාගේ හදටත් මුවා වී...
බැහැර කරමින් ලොවක සත්බස
මම මගේ මානයෙන් උඩඟුව
අවිඳු ගුණ වපුරවා
සුනඛ මිනිසුන්
ලොව තුළ
ලොවට බිහිවෙති....
දිවි ගඟෙහි කෙළවර මුවා වී
සිටිති සයුරක් විලස මරණය
නැගූ සෝ ගී අඳෝනා තුළ
සුනඛ ගී රාවයක් තැවරු....
දුරු ගුණෙන් කෙළෙසූ සමාජය
දුදන මිනිසෙකුගේ සිතුම් පොදි
අනිටු විපතක් සුනඛ භවයත්
ගෙන දෙවයි වත්මනට විවරණ
දෙනෙත හැර සත්බස හොවාගෙන
අඳුරු ගති දුරුකර දවාලන
ලෝ දහම ලෝකෙට ම දෙසමින
කළ මැනව මතු දුක නිවාරණ...
Details
ISBN
9786249762374
පිටු ගණන (Pages)
391
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review