හෙනා සිත්තරිය ලක්ෂ්මී

Special Price රු. 1,575.00 Regular Price රු. 1,750.00
Out of stock
SKU
hena-siththariya-lakshmi-alka-joshi-senani-dharmarathna-sarasavi

අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩි ම ඉල්ලුමක් දිනාගන්නට සමත්වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාසවන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජීවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර සිටින්නට වගබලාගන්නී ය.

විචිත්‍ර හා චිත්තාකර්ෂණීය ලෙස නූතනත්වය හා සම්ප්‍රදාය අතර දෝලනය වන සමාජයක, සාර්ථක ජීවිතයක් වෙනුවෙන් අරගලයේ යෙදෙන කාන්තාවක නිරූපිත, 'හෙනා සිත්තරිය ලක්ෂ්මී' නවකතාව වශීකරවනසුළු හා සාටෝපවත්, යථාර්ථවාදී මෙන් ම කුරිරු ලෝකයකට දොරගුළු විවෘත කරයි.

Back to Top