Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙනා සිත්තරිය ලක්ෂ්මී

හෙනා සිත්තරිය ලක්ෂ්මී

About this book

අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩි ම ඉල්ලුමක් දිනාගන්නට සමත්වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාසවන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජීවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර සිටින්නට වගබලාගන්නී ය.

විචිත්‍ර හා චිත්තාකර්ෂණීය ලෙස නූතනත්වය හා සම්ප්‍රදාය අතර දෝලනය වන සමාජයක, සාර්ථක ජීවිතයක් වෙනුවෙන් අරගලයේ යෙදෙන කාන්තාවක නිරූපිත, 'හෙනා සිත්තරිය ලක්ෂ්මී' නවකතාව වශීකරවනසුළු හා සාටෝපවත්, යථාර්ථවාදී මෙන් ම කුරිරු ලෝකයකට දොරගුළු විවෘත කරයි.

ISBN
9789553133359
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෙනා සිත්තරිය ලක්ෂ්මී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.