Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩයිනසෝරයෙක් ගමට ඇවිත්

ඩයිනසෝරයෙක් ගමට ඇවිත්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජෙඩ්ගේ ගමේ හුනුවළකින් මතුවෙන ඩයිනොසෝරයෙක් ගැන අපූරු කතාවකුයි මේ. ඩයිනෝ නමින් නම් කෙරෙන මේ ඩයිනොසෝරයා ජෙඩ්ටත් ඔහුගේ ගමේ ඇත්තන්ටත් රැගෙන ආවේ කදිම රසබර අද්දැකීම් රැසක්. මේ පොත කියෙව්වොත් ඔයාලා කාටත් ඒ මොනවාදැයි දැනගන්නට පුළුවන්.

ISBN
9789553134868
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩයිනසෝරයෙක් ගමට ඇවිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.