Back to Top
ඇතුගල අහස යට
Special Price
රු. 1,215.00
Regular Price
රු. 1,350.00
Out of stock
SKU
ethugala-ahasa-yata-nishee-botheju-nishee-publications
ඔයා මාව දාලා යන්නේ නෑ නේද, ?"
සෑහෙන්න දිග කල්පනාවකට පස්සේ යසස් ඒ ඇහුව දේ එක්ක පංචාලි පුදුමයෙන් වගේ යසස් දිහා බැලුවා. "ඔයා මට මේ ඉගෙනීම අතාරින්න කියන්න.. මම අතහරින්නම්.. ඔයා මගේ පවුල දවසක මට අතහැරලා ඔයා එක්ක එන්න කියන්න.. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒකත් අතහැරලා ඔයා එක්ක යන්න එන්නම්.. ඒ වගේමයි දවසක ඔයා මට මගේ හුස්ම ටික අතහරින්න කියන්න.. ඒකත් මං සතුටින් අතහරින්නම්.. එහෙම කරන්න ලෑස්ති පිට ඉන්න මං ඔයාව අතහරියි කියලා ඔයා කොහොමද හිතුවේ යසස්..?
ඇතුගල විහාර භූමියේ කොනකට වෙන්න ඉඳගෙන ඉන්න අතරේ පංචාලි එහෙම කියලා යසස්ගේ අත් දෙකම තමන්ගේ අත් දෙකට ගත්තේ කාටවත් නොපෙනෙන්නයි.