Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇතුගල අහස යට

ඇතුගල අහස යට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයා මාව දාලා යන්නේ නෑ නේද, ?"

සෑහෙන්න දිග කල්පනාවකට පස්සේ යසස් ඒ ඇහුව දේ එක්ක පංචාලි පුදුමයෙන් වගේ යසස් දිහා බැලුවා. "ඔයා මට මේ ඉගෙනීම අතාරින්න කියන්න.. මම අතහරින්නම්.. ඔයා මගේ පවුල දවසක මට අතහැරලා ඔයා එක්ක එන්න කියන්න.. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒකත් අතහැරලා ඔයා එක්ක යන්න එන්නම්.. ඒ වගේමයි දවසක ඔයා මට මගේ හුස්ම ටික අතහරින්න කියන්න.. ඒකත් මං සතුටින් අතහරින්නම්.. එහෙම කරන්න ලෑස්ති පිට ඉන්න මං ඔයාව අතහරියි කියලා ඔයා කොහොමද හිතුවේ යසස්..?

ඇතුගල විහාර භූමියේ කොනකට වෙන්න ඉඳගෙන ඉන්න අතරේ පංචාලි එහෙම කියලා යසස්ගේ අත් දෙකම තමන්ගේ අත් දෙකට ගත්තේ කාටවත් නොපෙනෙන්නයි.

ISBN
9786245808199
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇතුගල අහස යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.