දඩබ්බර නිලමේ
About this book
මං අහලා තියෙන විඳියට වික්‍රමසිංහ පරම්පරාවේ පිරිමි කවදාවත් එක ගෑනු කෙනෙක්ගෙන් සෑහීමකට පත්වෙලා නැහැ. ඒ වගේම තමයි තමන්ව ඉගහරින්න ගෑනියෙක්ට ඉඩ දීලාත් නැහැ. ඉතින් එහෙම පරම්පරාවකින් එන අපේ අකලංක මහත්තයා තමන්ගේ කසාද නෝනාට මේ වෙනකම් තමන්ගේ පාඩුවේ ඒ කාමරේ ඇතුලේ ඉන්න ඉඩ දීලා තියෙන එකම සෑහෙන්න වටිනවා. අනිත් එක තමයි මං දන්න විදියට අකලංක මහත්තයා ඒ විදියට පැත්තකට වෙලා ඉන්න චරිතයකුත් නෙවෙයි. ඉතින් මටත් පුදුමයි අද වෙනකම් දෙන්නා තැන් දෙකක නිදාගන්නවා දැක්කාම. ඒ නිසා පුළුවන් නම් පුංචි කුමාරිහාමි තමන්ගේ හිත හදාගන්න බලන්න.
රන්මැණිකා කිව්ව ඒ දේවල් සෙනාලිගේ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා. අකලංක කොහොම කෙනෙක්ද? අනේ මන්දා. තාමත් හරියට තේරුම් ගන්න බැරි චරිතයක්.
Details
ISBN
9786245808335
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
දඩබ්බර නිලමේ
රු. 1,200.00
රු. 1,500.00
ඔය නෙතු රහසේ
රු. 1,350.00
රු. 1,500.00
වයිපරේගේ ඩයරිය
රු. 960.00
රු. 1,200.00
3 books selected
රු. 3,510.00
රු. 4,200.00
Save රු. 690.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review