Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මුදියන්සේ වලව්ව

මුදියන්සේ වලව්ව

About this book
"දිව්‍යා.. දිව්‍යා.. ඇස් අරින්න පණ.. මොකද මේ වුණේ ඔයාට.."
දිව්‍යා පණ නැතුව බිමට වැටුණාම සදේශ් කලබලයෙන් ඇඳෙන් බැහැලා දුවගෙන ගිහින් දිව්‍යාව තමන්ගේ පපුවට තුරුල් කරගත්තා. සදේශ් කලබලයෙන් බයවෙලා දිව්‍යාට කතා කරන අතේ කාමරේ  දොර ළඟ හිටිය ලොකු මැණිකේගේ වගේම මුදියන්සේ හාමුගේ ඇස් තාමත් නතරවෙලා තිබුණේ දිව්‍යා හිටගෙන හිටිය බිත්තිය ළඟ.  පැහැදිලිව පේන තරමට ලේවලින් ලියවිලා  තිබුණ ඒ නම දිහා බලන් හිටිය  ලොකු මැණිකේ බයෙන් පස්සට අඩියක් තිබ්බා.
''නිලූෂා"
බිත්තියේ ලියවිලා තිබුණේ ඒ නම. එතනට ඇවිත් හිටිය වලව්වේ වැඩට ඉන්න හැමෝම වගේ මූණට මූණ බලාගෙන ඒ නම තියෙන කෙනෙක් මේ වලව්වේ නැති නිසා පුදුමයෙන් කල්පනා කරන්න ගත්තා. කවුද මේ නිලූෂා..?

ISBN
9786245808359
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මුදියන්සේ වලව්ව
This book මුදියන්සේ වලව්ව නිශී බොතේජු
රු. 1,120.00 රු. 1,400.00
ඔය නෙතු රහසේ නිශී බොතේජු
රු. 1,350.00 රු. 1,500.00
වයිපරේගේ ඩයරිය නිශී බොතේජු
රු. 960.00 රු. 1,200.00
3 books selected
රු. 3,430.00 රු. 4,100.00
Save රු. 670.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුදියන්සේ වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.