Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔය නෙතු රහසේ

ඔය නෙතු රහසේ

About this book

''දන්නවාද නේත්‍රා.. තමුසේ මාව රවට්ටපු විදියට වෙන කිසිම එකෙක් මේ වෙනකම් මාව රවට්ටලා නෑ.. මට මේ තියෙන කේන්තියට මෙතනම උඹව මරලා දාන්න පුළුවන්.. ඒත් උඹ මට මේ කරපු දේට ඒ වගේ සුළුපටු දඬුවමක් දීලා හරියන්නේ නැහැ.. උඹ සෙල්ලම් කළේ මේ ධීරජ් වර්ණකුලසූරිය එක්ක.. මගේ මේ හැඟීම් එක්ක.. ජීවිතේ මුල්ම වතාවට ඇත්තටම මම ගෑනියෙක්ට ආදරේ කළා නම් කළේ උඹට කියලා එදා මං සුද්ධ සිංහලෙන් උඹට කිව්වා නේද..? ඒ හැමදේම දැනගෙනත් උඹ මේ ව්දියට මාව රැවට්ටුවා කියන්නේ උඹව නිකන් අතහරින්න බෑ මට..”

නේත්‍රාගේ මූණ දිහා බලාගෙන ධීරජ් තමන්ටම කියාගත්තා. ධීරජ් මේ බලන් ඉන්න විදියට නේත්‍රාගේ හිතට දැනුණේ පුදුමාකාර බරක්. තමන් ගැන හැමදේම ධීරජ් පිට කෙනෙක්ගෙන් දැනගන්න කලින් තමන්ගේ කටින්ම ඒ දේවල් ධීරජ් එක්ක කියන්නයි නේත්‍රාට ඕන වුණේ. ඒත් ඒ හැමදේටම දැන් සෑහෙන්න පරක්කුයි කියලා නේත්‍රා තාමත් දන්නේ නෑ.

ISBN
9786245808175
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔය නෙතු රහසේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.