විලියම් - කන් දෙක නැති අමුත්තා

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
wiliyam-kan-deka-nathi-richmal-crompton-sudath-rohan-tharanga

සුරතල් බල්ලා ජම්බල් එක්ක ඇවිදගෙන යන අතරෙයි විලියම් මේ අමුතු මිනිහව දැක්කෙ. කිසියම් වෙනසක් තිබුණු බව දැනුණු නිසා විලියම් ඔහු දිහා හොඳට බැලුව. අමුතු මිනිහගෙ දිගු කොණ්ඩය ගැන තමයි විලියම්ගෙ වැඩි අවධානෙ යොමු වුනේ. හැබැයි ඊටත් වඩා අපූරු දෙයක් විලියම් දැක්ක. ඒ තමයි ආගන්තුක මිනිහගෙ කන් දෙකම නැති බව.

Back to Top