විලියම් සහ කන් දෙක නැති අමුත්තා
About this book
සුරතල් බල්ලා ජම්බල් එක්ක ඇවිදගෙන යන අතරෙයි විලියම් මේ අමුතු මිනිහව දැක්කෙ. කිසියම් වෙනසක් තිබුණු බව දැනුණු නිසා විලියම් ඔහු දිහා හොඳට බැලුව. අමුතු මිනිහගෙ දිගු කොණ්ඩය ගැන තමයි විලියම්ගෙ වැඩි අවධානෙ යොමු වුනේ. හැබැයි ඊටත් වඩා අපූරු දෙයක් විලියම් දැක්ක. ඒ තමයි ආගන්තුක මිනිහගෙ කන් දෙකම නැති බව.
Details
ISBN
9786246416300
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review