විලියම් සහ කිරි සුදු පූසා
About this book
විලියම් ඉක්මනට පූසා බිමට දමල දෙපයට වාරු අරන් පාර දිගේ දුවන්න පටන් ගත්ත. තමන් පිටුපසින් කොස්සක මිටක් වේගයෙන් පැමිණෙන බව විලියම් ඇස් කොනින් දැක්කා. කොසු මිටට පස්සෙන් කෝපයෙන් බෙරිහන් දෙන ගැහැණු කෙනෙකුත් හිටියා.
Details
ISBN
9786246416324
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review