Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / විලියම් සහ නිවුන් සහෝදරයෝ

විලියම් සහ නිවුන් සහෝදරයෝ

About this book

විලියම් සහ ජින්ජර් වහල්ලුන් දෙන්නත්ටු කැටුව පාර අද්දරට ගොස් නතර වෙලා බලාගෙන හිටියේ ගැනුම්කරුවෙක් පැමිණෙන තුරුයි. හැබැයි ඔවුන්ගේ වහල් වෙළඳාම හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. ගොඩක් වේලාවක් හිටියත් මිනිසුන් තුන් දෙනෙක් විතරයි ඔවුන් සිටින තැන පහුකරගෙන ගියේ. ඒ අයත් නිකමටවත් වහලුන් දිහා බැලුවේ නැහැ.

ISBN
9786246416331
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විලියම් සහ නිවුන් සහෝදරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.