Back to Top
මල් පෙත්තක
Special Price
රු. 1,530.00
Regular Price
රු. 1,700.00
In stock
SKU
mal-peththaka-pransika-fernando-nisa
̋කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට..”
රුප ශාක්‍යනාථ දෙවිනුවර -
̈ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන විතරක් නෙමේ පිටවෙන පුංචිම හිනාවක් වුණත් ලස්සනයි..”
- අනර්වි අපූර්වා මායාදුන්න -