Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් පෙත්තක

මල් පෙත්තක

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 ̋කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට..”

රුප ශාක්‍යනාථ දෙවිනුවර -

 ̈ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන විතරක් නෙමේ පිටවෙන පුංචිම හිනාවක් වුණත් ලස්සනයි..”

- අනර්වි අපූර්වා මායාදුන්න -

ISBN
97896245999545
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මල් පෙත්තක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.