Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කටු මතින්

කටු මතින්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මේ ලෝකේ තියෙන භයානකම දේ තමා 
මිනිස්සුන්ට දැනෙන හැඟීම්, ඒවා හරි ප්‍රබලයි. 
මිනිස් හැගීමකට කරන්න බැරි දෙයක් නෑ නූර්. 
මිහිස්සු වෙන අපිව සම්පූර්ණයෙන්ම පාලනය 
කරන්නේ මේ හැඟීම් කියන දේ වෙද්දි අපි හැඟීම් 
එක්ක ගනුදෙනු කරන්න ඕනන් හරි පරිස්සමෙන්. 
හැඟීම්වලට අපිව පාලනය කරන්න නෙමේ අපි 
හැඟීම් පාලනය කරන්න ඕන නූර්. එතකොට අපිට 
පුලුවන් හැඟීම් එක්ක ගානට ඩීල් කරන්න.”

"ඔයා ආවේ මගේ බොඩිගාඩ් විදිහට. ඒත් මහේන් 
ඔයා වැඩිපුරම කළේ මාව ගාඩ් කරජු එකට වඩා 
මාව ගයිඩ් කරපු එක. ඔව් මහේන් කෙල්ලෙක්ට ඕන 
එහෙම කොල්ලෙක්.. කෙල්ලෙක්ට ඉන්න ඕන තමන්ව 
ගයිඩ් කරන්න පුලුවන් කොල්ලෙක්. ජීව්නේ ගන්න 
තීරණවලදි හයියක් වෙන්න පුළුවන් කෙනෙක්. 
දෛවය විසින් මහ නරක ව්දිහට අපිව ඈත් 
කළාට ඒ දෛවයන් පරද්දලා ඔයා ආයෙම 
අපේ කතාව වෙනස් කළා මහේන්....”

ISBN
9786245999514
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කටු මතින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.