Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් ඔසරිය

මල් ඔසරිය

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයාට මාව දැනෙනවද සර්?"

“ඔව්. ඕනවටත් වඩා.ඒ දැනීම පවා උමතුවක් යේහා. මං දන්නවා ඔයා මාව මැරි කරන්න යන්නේ කිසිම කැමැත්තකින් නෙමේ. ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ කියලා මං දන්නවා. ඒත් මට ඔයාව දැනිලා ඉවරයි යේහා. ඔයාගේ ආදරෙන් නෙමේ මට පුළුවන් ඔයාගේ ඇස් දෙක දිහා බලලා, ඔයාගේ හිනාව දිහා බලලා, ඔයාගේ හුස්මක පහස විඳලා, කෙටියෙන්ම කිව්වොත් ඔයා ළඟ ඉඳන් ඔයාට ළං නොවී මට සැනසීමක් ලබාගන්න පුළුවන් යේහා."

“ඒත් මට ඔයාව දැනෙන්නේ නැහැනේ.”

“නැහැ ඔයාට දැනෙනවා."

“ඔයා කොහොමද එහෙම කියන්නේ?'

''කෙල්ලෙක් කවදාවත් තමන්ට නොදැනුණ පිරිමියෙක්ගේ පපුවක උණුහුමක් හොයන්නේ නෑ යේහා.කෙල්ලෙක් පිරිමියෙක්ගේ පපුවකට ගුලි වුණා කියන්නේම ඒ කෙල්ලට ඒ පිරිමියාව දැනෙන්න ඕන උපරිමයෙන් දැනිලා ඉවරයි කියන දේ තමා. ඒක ආයේ වචනෙන් කියන්න ඕන නැහැ.''

ISBN
9786245999712
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් ඔසරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.