රෝස සුසුම්
About this book
දන්නවද රපූ, ගෑනියෙක් කියන්නේ හරියට පොතක් වගේ. ඒ පොත ලැබෙන්න ඕන ඒ පොත හිමින් සීරුවේ වචනෙන් වචනේ කියවලා රස විඳින්න පුළුවන් මිනිහෙක්ට. හරියට ඒ පොත රස විඳින මිනිහට ඒ රස විඳීමේ කෙළවරක් දකින්න බෑ කවදාවත්..
යාධව් අභිනාත් ගජනායක -
ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ව කසාද සහතිකේකින් විතරක් අයිති කරගෙන අයිතිවාසිකම් කියන්න නෙමේ යාධව්. ගෑනියෙක්ට ඕන පිරිමියෙක්ගේ හුස්මකට පවා අයිතිවාසිකම් කියන්න. මං දන්නේ නෑ ඒක ඔයාට දැනෙන්නේ කොහොමද කියලා. ඒත් මට අනුව නම් අයිතියක් හිමිකමක් තියෙන්න ඕන හදවත්වලින්. මොකද ඔය කඩදාසි කොළේට බෑ බැඳීමක් රකින්න..
නාද්‍යා නිම්නාදරී නොහොත් රපූ -
Details
ISBN
9786245999385
පිටු ගණන (Pages)
336
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review