නුරා ගිනිසිළු
̈ඔය ඇස්වලට ආව කඳුළු එහෙම්ම ඇස් ඇතුළෙම නැති කරලා දාන්න ධාරා මොකද මට ජීවිතේ දුන්න උඹ හැමදාම හිනාවෙලා ඉන්න ඕන. පිරිමියෙක් ජීවිතේ දිනනවා කියන දේ ඇතුළේ, පිරිමියෙක් සාර්ථකයි කියනදේ ඇතුළේ ඒ පිරිමියාට ආදරේ කරන ගැහැනියගේ සතුට රැඳිලා තියෙනවා ධාරා. මං හැමවෙලාවෙම නොකීවත් දන්නවද ධාරා මේ ජීවිතේ මගේ හොඳම හමුවීම ඔයා. ඉතින් මගේ උණුහුම ඇතුළේ ඔයා හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් ඔය ඇස් දෙක නම් රතු කරගන්න එපා.”
- තිවේද් ධාරින්ද්‍ර මාන්නප්පෙරුම-
අහික් මිහිස්සුන්ට දැනෙන දේ නෙමේ වේද්, මං විශ්වාස කරන්නේ මට දැනෙන දේ. ඔයා දැන් හිත නිදහස් කරගෙන එන්න.. හොඳ තීරණයක් ලැබේවී කියලා මං හිතනවා. ඒ වගේම තමා මේ ගැන කතා කරන අවසන් දවස අද මාව වෙන පිරිමියෙක් අයිති කරගන්නවා බලාගෙන ඉන්න තරම් ඔය හිත හයියයි නම් ඔයා දිගටම ඔහොමම ඉන්න..
- සිළුණි නයෝධාරා දිසානායක -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.