ප්‍රිය තෙපුලි
About this book
¨මොන වශියක් කරලද මාව මේ තරම් පිස්සු වැට්ටුවේ තෙපුල?"
“ඔයාව අයිති වෙයිද නැද්ද කියලාවත් නොදැන ඔයාට විතරක් පපුව පැලෙන්න ආදරේ කරපු එක විතරයි මම කළේ ශ්‍රී අයියේ...”
"ඒ වගේ ආදරයක් කියන්නේම වශියක් තෙපුලි.. පිරීමියෙක් කොච්චර රළු වුණත් ගැහැනියෙක්ගෙන් එහෙම ආදරයක් ලැබෙද්දි පිරිමි ආදරේට වශී වෙනවා ලිමිට් එකක් නැතුවම.”
“එහෙම දෙයක්වත් මම දැනන් හිටියේ නැහැ ශ්‍රී අයියේහ්.. මං කළේ මට දැනුණ පිරිමියාට මට පුළුවන් උපරිමෙන් ආදරේ කරපු එක විතරයි.... ඒ ආදරේ කොච්චරක්ද කියන්න මම දන්නේ නැහැ.. අඩුම ඔයාව මට අයිති වෙන්නේ නැහැයි කියලා දැනගත්තු තත්පරේදි පවා, ඔයාව මම අතාරින්න ඔන කියලා දැනුණ තත්පරේ පවා මම ඔයාටම ආදරේ කළා මේ ආත්මෙදි නැතත් ඉපදෙන කොයිමහරි ආත්මෙකදි මගේම වෙයිනේ කියන හැඟීම මගේ හිතට තේරුම් කරලා දීලා..."
“මේ සංසාරේ ඉවර වෙන්නේ කවදද කොහොම කියලා අපි නොදන්නවා වුණාට ඒ සංසාරේ කෙළවර වෙනකන්ම අපි අපේ වෙනවා.. ඒක මේ භූමින්ද්‍ර ශ්‍රීනායක කරන ප්‍රාර්ථනාවක්...”
Details
ISBN
9786245999866
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review