Back to Top
තරු කුමරු
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
tharu-kumaru-nisansala-lakmini-nisa
‛මේ අල්ල ගත්ත අත මං කීයටවත් ඕනකමින් අත අරින්නේ නෑ පිනී... මං පුළුවන් තරම් උත්සහ කරනවා හයියෙන් අල්ලන් ඉන්න... ඒත් ඔයාට දුන්න පොරොන්දුවට තව පොරොන්දුවක් හරස් වුණොත් මට රකින්න වෙන්නේ ඒ පොරොන්දුව. උඹට තියන ආදරේට වැඩිය මං ඒ පොරොන්දුවට මගේ ජීවිතේ වුණත් දෙන්න බැදිලා ඉවරයි...”
-අභී
මේක හීනයක්... මං ජීවිතේ දැක්ක ලස්සනම හීනේ... මං මගේ නපුරු කුමාරයාගේ අත අල්ලාගෙන... මං මගේ ආඩම්බරකාරයව මගේම කරන්... ම්හ්... මේ අත මං කවදාවත් අත අරින්නේ නෑ. මේ ආත්මෙ නෙමේ… ලබන ආත්මෙත් ඔයා මගේ තරු...”
පිනී -