ස්නේහ ගිර

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
sneha-gira-manjula-vithanage-saravi-publications

මගේ දෙනෙතින් ඔබ දකින්නට

පෙරුම් පිරුමට පින් ඇතද මට

ඔබේ සුරතට ගුලිව ඉන්නට

අහිමි වූයේ ඇයි කියන් මට...

 

සදාකාලික පෙම් පුරා වත

අතරමැද සඟවා නොයන් හිත

සදාකාලෙන් සදාකාලෙට

ඔබ පමණි මගෙ බැඳුනු හදවත..

 

දෑස ලෙස මම රකින්නෙමි ඔබ

ජීවිතේ මම තබා ඔබ අත

යළිත් වෙන්වන දිනක් එනු නැත

සදහටම මම සිප ගනිමි ඔබ..

පද :- රේණුකා පත්මපෙරුම

Back to Top