ස්නේහ ගිර
About this book
මගේ දෙනෙතින් ඔබ දකින්නට
පෙරුම් පිරුමට පින් ඇතද මට
ඔබේ සුරතට ගුලිව ඉන්නට
අහිමි වූයේ ඇයි කියන් මට...
සදාකාලික පෙම් පුරා වත
අතරමැද සඟවා නොයන් හිත
සදාකාලෙන් සදාකාලෙට
ඔබ පමණි මගෙ බැඳුනු හදවත..
දෑස ලෙස මම රකින්නෙමි ඔබ
ජීවිතේ මම තබා ඔබ අත
යළිත් වෙන්වන දිනක් එනු නැත
සදහටම මම සිප ගනිමි ඔබ..
පද :- රේණුකා පත්මපෙරුම
Details
ISBN
9786246168285
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review