Back to Top
නිරුවත් යුවතිය
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
Out of stock
SKU
niruwath-yuwathiya-jo-hill-kumara-siriwardhana-susara
සුළං හමන්නේ අතු ඉති සොළවාගෙනය.
දැරීයක සෙමෙන් ගස් අතරින් පිය නගන්නීය.
ඇය තනිව නොසිටිය යුතුය.
ඇගේ අතක් මවගේ හෝ පියාගේ අතක එල්ලී තිබිය යුතුය.
නොඑසේ නම් ඇගේ නිරුවත් සේයාරුවක් කොතැනකින් හෝ මතුවන්නට ඉඩ ඇත.
පාපී ස්පර්ශයක් ඇය අත් දකින්නටද ඉඩ නැතුවා නොවේ.
ලෝකය බිහිසුණු ය.