සස්වී

Special Price රු. 1,120.00 Regular Price රු. 1,400.00
In stock
SKU
sasvee-isuri-dahara-de-silva-susara-publications

“ගෑනු උපතින්ම

කඳුලු ගඟක් අරන් එනවා. ඒවා සතුටටයි, දුකටයි, බයටයි, තරහටයි මේ හැමදේටම

හලන්න පුරුදු වෙනවා.

ඒත් ඕන එකටයි එපා එකටයි

දෙකටම හලන්න ගත්තම

ඒ කඳුළු වලට වටිනා කමක් නැතිව යනවා.

දරාගන්න පුරුදු වෙන්න දරුවො...

තමන්ව විශ්වාස කරලා

හිත හයිය කරගන්න.”

උදතාරී...

Back to Top