Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සස්වී

සස්වී

About this book

“ගෑනු උපතින්ම

කඳුලු ගඟක් අරන් එනවා. ඒවා සතුටටයි, දුකටයි, බයටයි, තරහටයි මේ හැමදේටම

හලන්න පුරුදු වෙනවා.

ඒත් ඕන එකටයි එපා එකටයි

දෙකටම හලන්න ගත්තම

ඒ කඳුළු වලට වටිනා කමක් නැතිව යනවා.

දරාගන්න පුරුදු වෙන්න දරුවො...

තමන්ව විශ්වාස කරලා

හිත හයිය කරගන්න.”

උදතාරී...

Details
ISBN
9786246586607
පිටු ගණන (Pages)
565
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සස්වී

Reviews are published once a member of our team has read them.