Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / බිඳෙන වීදුරු

බිඳෙන වීදුරු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"ඉතින් කියන්න කෝ. අද කා එක්කද තරහා ගත්තෙ? මොකක්ද ඒ හවස බිඳුනේ?"
"තාත්තද කිව්වෙ?"
"නෑ..නෑ.. මට වීදුරු බිඳෙන සද්දෙ ඇහුණා. මට හිතුණා අදත් ඔයා මොකක්ම හරි දේකට හිත රිද්දගන්නැති. කියලා”
චලක ඉවතට හැරුණේය. ඉන්පසු බරැති හුස්මක්  හෙලුවේය. ඔහු  හඬ අවදි කරන තුරු ජනේලයට මෙහායින් හිමිදිරි බලා උන්නාය.
"අයියට එහෙම නොකර  ඉන්න තිබුණා රපුන්සල්"
“අයියා මොකද කරේ? මට කියන්න චලක” චලක තමාවම පාලනය කරනු වස් තොල සපා ගත්තේය. ඔහු සැනසීම සඳහා කුමක් කියන්නේදැයි හිමිදිරි වචන සෙව්වාය.

ISBN
9786244998013
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිඳෙන වීදුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.