තුත්තිරි - ඉසුරි දහරා ද සිල්වා
About this book
"නේත්‍රා"
කන අද්දර රස්නෙට හුස්මක් වදින ගමන් ඒ හීන් ඇමතීම ඇත්තටම වුණු එකක්ද නැත්නම් හිතළුවක්ද කියලා නේත්තරාට එකපාරින් හිතාගන්න බැරි වුණා.
ලවන් !
අර කෝපි පාට ඇස් වලින් බලාගෙන ඉන්නවා. ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් ලඟින්. බලපු තත්පරෙන් දහයෙන් පංගුවක් ගෙවෙන්නත් කලින් බිම බලා ගත්තට, නේත්තරා හොඳටම දැක්කා ලවන්ගෙ මූණෙ හිනාවක්වත් තිබුනෙ නෑ කියලා. නේත්තරාගෙ සිතුවිලි කොච්චර පැටලුනාද කිව්වොත්, තෙල් පුරවලා තිර එලපු පහන් පේළිය පත්තු නොකර ඔහේ බලන් හිටියා. ළඟපාත හිටපු කීපදෙනා එහෙ මෙහෙ වන තුරු බලන් ඉඳලමද කොහෙද ලවන් හෙමිහිට කතා කළා.
"එදා වෙච්ච දේට මට සමාවෙන්න නේත්‍රා ’
Details
ISBN
9786245673537
පිටු ගණන (Pages)
471
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review