ජීවිතය පේළි අතර කියවන සෙන් කතා

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
jeevithaya-peli-athara-ambilipitiye-metthananda-kathru

මාස්ටර් අයිසන් යටතේ
වසර ගණනක් සෙන් පුහුණු වූ
නමුත් අවබෝධය
ලබාගන්නට අසමත් වූ
ගෝලයකු දිනක් තම
ගුරුවරයා වූ අයිසන් ගෙන්
ප්‍රශ්න කරනවා.

“මාස්ටර්, මම වසර ගණනක්
බුද්ධත්වයට ලඟාවීමට පුහුණු
වෙනවා. ඇයි මට තාම මගේ
ඉලක්කයට ලඟාවීමට
නොහැකි වුණේ?”

මාස්ටර් අයිසන් තම
ගෝලයාට පළුදු වීමෙන්
කාන්දු සහිත කෝප්පයක් ලබා දුන්නා.

“මේක තේ වලින් පුරවන්න.”

Back to Top