ජීවිතය පේළි අතර කියවන සෙන් කතා
About this book
මාස්ටර් අයිසන් යටතේ
වසර ගණනක් සෙන් පුහුණු වූ
නමුත් අවබෝධය
ලබාගන්නට අසමත් වූ
ගෝලයකු දිනක් තම
ගුරුවරයා වූ අයිසන් ගෙන්
ප්‍රශ්න කරනවා.
“මාස්ටර්, මම වසර ගණනක්
බුද්ධත්වයට ලඟාවීමට පුහුණු
වෙනවා. ඇයි මට තාම මගේ
ඉලක්කයට ලඟාවීමට
නොහැකි වුණේ?”
මාස්ටර් අයිසන් තම
ගෝලයාට පළුදු වීමෙන්
කාන්දු සහිත කෝප්පයක් ලබා දුන්නා.
“මේක තේ වලින් පුරවන්න.”
Details
ISBN
9786249433403
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Great work ❤️????
Write a review
Write a review