Back to Top
සිඳු සිඳුණු සිදුවීම්
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
sindu-sindunu-siduweem-lahiru-karunarathne-santhawa
සටන් විරාමය
නිමයි.
ඉතින් සතුරනි
යළිත් අප
සටන් ඇරඹිය යුතුයි
අප සටන් කළ
යුද බිම පුරා
පොඩි පඳුරු පිරී ඇති බව
ඒ පඳුරුවල මල් පිපී ඇති බව
නිරීක්ෂණ යානා කියයි
කඳවුරටත් ටික ටික පෙනෙයි
ඔව් සතුරනි
හෙට අප
පළමුව
මල් සමග
සටන් කළ යුතුයි