Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සිඳු සිඳුණු සිදුවීම්

සිඳු සිඳුණු සිදුවීම්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සටන් විරාමය

නිමයි.

 

ඉතින් සතුරනි

යළිත් අප

සටන් ඇරඹිය යුතුයි

 

අප සටන් කළ

යුද බිම පුරා

පොඩි පඳුරු පිරී ඇති බව

ඒ පඳුරුවල මල් පිපී ඇති බව

නිරීක්ෂණ යානා කියයි

කඳවුරටත් ටික ටික පෙනෙයි

 

ඔව් සතුරනි

හෙට අප

පළමුව

මල් සමග

සටන් කළ යුතුයි

 

ISBN
9786245594375
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිඳු සිඳුණු සිදුවීම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.