ගොලු වෙණ තුරුලු කරගෙන
About this book
එහි සිට
එවා තිබුණා ඔහු
කුඩා සිප්පි කටු අහුරක්
වියළා තිබූ
මෙහි නොහැදෙන
මල් කිහිපයක්
එක එක වර්ගයේ
කුරුල්ලන්ගෙ
දේදුනු වර්ණ
පිහාටු එකතුවක්
කියා තිබුණා
මා වෙනුවෙන්ම
මේ හැම දෙයක්ම එකතු කළ බවත්
එහෙත්
මගේ ඇතුළු හද
කියයි.
නොඑවා ඔහු වෙත ම තබාගන්
කිසිවක්
ඇති බවත්
Details
ISBN
9786245314065
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review