Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මකුළුවෝ - මේ සීත කාලයයි

මකුළුවෝ - මේ සීත කාලයයි

About this book

ලියුවෙමි කවියක් සඳ ගැන 

ඔවුහු මට පිස්සා යැයි කීහ

ලියුවෙමි කවියක් මධුවිත ගැන

ඔවුහු මට බේබද්දා යැයි කීහ

ලියුවෙමි කවියක් අන් ආගමක් ගැන

ඔවුහු මට ආගම්වාදියා යැයි කීහ

ලියුවෙමි කවියක් අන් ජාතියක් ගැන

ඔවුහු මට ජාතිවාදියා යැයි කීහ

ලියුවෙමි කවියක් පීඩිත පංතිය ගැන

ඔවුහු මා විප්ලවවාදියෙකුයි කීහ..

ලියුවෙමි කවියක් ප්‍රේමය ගැන

ඔවුහු මට අනංගයා යැයි කීහ

අවසනදී ලියුවෙමි කවියක් මගේ මරණය ගැන

ඔවුහු කිසිත් නොකීහ.....

 

ISBN
9786245533145
පිටු ගණන (Pages)
67
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මකුළුවෝ - මේ සීත කාලයයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.