සන්ථව කාව්‍ය රත්නාවලී 16 - බින්තැන්නේ ජනකවි

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
binthanne-janakavi-ananda-bandara-santhawa

මයියංගනේ එක එළියයි බං නෑනා

ඒ එළියේ අපි ඉඳගෙන පොල් ගානා

වේරගංතොටේ ඔරු පදිනට නෑනා

අපි එක තැනක ඉපදෙමු පිං කර නෑනා

 

මයියංගනේ එන සෙනගේ නිමක්  නැතී

ඒ සෙනගේ උඹ වාගේ කෙනෙක් නැතී

ගලා කඳුළු මගෙ දෙනුවන් පිරෙනු ඇතී

මං කළ පිනින් උඹටත් පංගුවක් ඇතී

 

 

 

Back to Top