සන්ථව කාව්‍ය රත්නාවලී 16 - බින්තැන්නේ ජනකවි
About this book
මයියංගනේ එක එළියයි බං නෑනා
ඒ එළියේ අපි ඉඳගෙන පොල් ගානා
වේරගංතොටේ ඔරු පදිනට නෑනා
අපි එක තැනක ඉපදෙමු පිං කර නෑනා
මයියංගනේ එන සෙනගේ නිමක් නැතී
ඒ සෙනගේ උඹ වාගේ කෙනෙක් නැතී
ගලා කඳුළු මගෙ දෙනුවන් පිරෙනු ඇතී
මං කළ පිනින් උඹටත් පංගුවක් ඇතී
Details
ISBN
9786245594399
පිටු ගණන (Pages)
50
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review