Back to Top
කාන්දම් දෑස්
Special Price
රු. 1,360.00
Regular Price
රු. 1,700.00
In stock
SKU
kandam-as-sulakshana-dheerasekara-sandamadhavee-publishers
නීතිය හරියට ක්‍රියාත්මක
වෙන්නේ නැති වෙද්දි මම
නීතිය අතට ගන්න ඇති..
සියලු සීමා පසුකරමින් ඇයව
කොටු කරගන්න ඇති.
මොකද ඒ මගේ මල්ලි නිසා.
ඇයත් මුළු ජීවිතේම
කැප කරන්න ඇති..
මාළිගාවෙන් සීතල පොළවට
බහින්න ඇති..
මොකද ඒ ඇගේ අයියා නිසා.
ඔහුත් තම සියලු
ප්‍රතිපත්ති බිඳ දමන්න ඇති..
ඒ ඔහුගේ නංගි නිසා..
අපි හැමෝම අපේ ජීවිත
වෙනස් කරගන්න ඇති..
ඒ සහෝදරත්වය නිසා.
- මහර්ඝ යුධීෂ්වර වීරවර්ධන -
සීමාවී