කාන්දම් දෑස්

Special Price රු. 1,360.00 Regular Price රු. 1,700.00
In stock
SKU
kandam-as-sulakshana-dheerasekara-sandamadhavee-publishers

නීතිය හරියට ක්‍රියාත්මක

වෙන්නේ නැති වෙද්දි මම

නීතිය අතට ගන්න ඇති..

සියලු සීමා පසුකරමින් ඇයව

කොටු කරගන්න ඇති.

මොකද ඒ මගේ මල්ලි නිසා.

ඇයත් මුළු ජීවිතේම

කැප කරන්න ඇති..

මාළිගාවෙන් සීතල පොළවට

බහින්න ඇති..

මොකද ඒ ඇගේ අයියා නිසා.

ඔහුත් තම සියලු

ප්‍රතිපත්ති බිඳ දමන්න ඇති..

ඒ ඔහුගේ නංගි නිසා..

අපි හැමෝම අපේ ජීවිත

වෙනස් කරගන්න ඇති..

ඒ සහෝදරත්වය නිසා.

- මහර්ඝ යුධීෂ්වර වීරවර්ධන -

සීමාවී

Author සුලක්ෂනා ධීරසේකර - Sulakshana Dheerasekara (4)
Publisher සඳමාධවී ප්‍රකාශකයෝ - Sandamadhavee Publishers (45)
More Information
ISBN 9786245584413
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කාන්දම් දෑස්
Back to Top