Back to Top
වියරු
Special Price
රු. 1,080.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
viyaru-kanchana-kumburegedara-ahas-publishers
මේ ගේ ඇතුළේ හොල්මන් තියෙනවා කේතක.
මුහුණ කොන්ඩෙන් වහගත්තු යක්ෂ ගෑනියෙක්ගෙ
ආත්මයක් මගෙ වටේට කැරකෙනවා.
මුලින් ඒකා අර පාළු පාරෙදි මගෙ පස්සෙන් ආවා,
මාව හීනෙන් භය කරා, නාන කාමරේ
කණ්ණාඩියෙන් ඒකා මම දැක්කා එනකොට දැන්....
හහා... අනේ කේතක මට භයයි..
මට ගොඩාක් භයයි.
ටික දවසකට කලින් අර
පාරේ හිටපු බල්ලා මගෙ දිහා බලලා කණපොට
ගැහුවේ එහෙනම් මට මේ ගැන අනතුරු
අඟවන්නද මගෙ දෙවියනේ...! අනේ!”