වෛරයේ පෙම්පත

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
wairaye-pempatha-manuji-madhushika-nethsara-publisher

ඔයා යන්න අයියේ..

දන්නවද..

ආදරේ කියන දේ දැනෙන්නේ

වචනවලින් නෙමෙයි....

ඔයාගේ හිතින් අහන්න අයියේ...

ඔයා ආදරේ මට නෙමෙයි.....

මගෙ මැණික..

දැන් ඇති සුදු නෝනා..

පපුව කෑලි කපලා පෙන්නගන්න පුළුවන් වුණා නම්

මම ඒත් පෙන්නලා ආදරේ...

මම ආදරේ උඹට විතරයි බං...

ඒත් මම හැමදාම ඔයාට ආදරේ කියාවි... මගේ තිබුණු තරහා....

මේ තරම් ආදරේකට කොහොමද පෙරළා ගත්තේ

රත්තරන්...

Back to Top