Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වෛරයේ පෙම්පත

වෛරයේ පෙම්පත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයා යන්න අයියේ..

දන්නවද..

ආදරේ කියන දේ දැනෙන්නේ

වචනවලින් නෙමෙයි....

ඔයාගේ හිතින් අහන්න අයියේ...

ඔයා ආදරේ මට නෙමෙයි.....

මගෙ මැණික..

දැන් ඇති සුදු නෝනා..

පපුව කෑලි කපලා පෙන්නගන්න පුළුවන් වුණා නම්

මම ඒත් පෙන්නලා ආදරේ...

මම ආදරේ උඹට විතරයි බං...

ඒත් මම හැමදාම ඔයාට ආදරේ කියාවි... මගේ තිබුණු තරහා....

මේ තරම් ආදරේකට කොහොමද පෙරළා ගත්තේ

රත්තරන්...

ISBN
978624608916
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෛරයේ පෙම්පත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.