Back to Top
කොච්චි කරල
Special Price
රු. 792.00
Regular Price
රු. 990.00
In stock
SKU
kochchi-karala-shani-neththasinghe-nethro-publisher
ඇයි නැත්තම් තමුසේ මොනවා කරන්නද මිනිහෝ...
මෙච්චර වෙලා නම්බු දීලා කතා කරේ වැදගත් මනුස්සයෙක් කියලා හිතලා...
ඒත් තමුසේ මහ වනචරයෙක්නේ ඔ්යි...මාව නරක ගෑණි නොකර බැහැපන් මුදලාලි දොට්ට..
සිහිනි තරහින් කෑගැහුවේ සුභාශ් වියරුවෙන් හිනාවෙද්දි..
මොකද උබේ කටේ සද්දේ ... ආ..තෝ මට ඔ්නේ හැටියට හිටියේ නැත්තම් තොගේ තාත්තාට මහ උලු ගෙදර ලගින්න පුලුවන්...
ඒ කොහොමද මිනිහෝ..
ඔක්කොම සල්ලිත් බේරලා ඉවරයි නේ...