Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කොච්චි කරල

කොච්චි කරල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇයි නැත්තම් තමුසේ මොනවා කරන්නද මිනිහෝ...
මෙච්චර වෙලා  නම්බු දීලා කතා කරේ වැදගත් මනුස්සයෙක් කියලා හිතලා...
ඒත් තමුසේ මහ වනචරයෙක්නේ ඔ්යි...මාව නරක ගෑණි නොකර බැහැපන් මුදලාලි දොට්ට..
සිහිනි තරහින් කෑගැහුවේ සුභාශ් වියරුවෙන් හිනාවෙද්දි..
මොකද උබේ කටේ සද්දේ ... ආ..තෝ මට ඔ්නේ හැටියට හිටියේ නැත්තම් තොගේ තාත්තාට මහ උලු ගෙදර ලගින්න පුලුවන්...
ඒ කොහොමද මිනිහෝ..
ඔක්කොම සල්ලිත් බේරලා ඉවරයි නේ...

ISBN
9786249438217
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොච්චි කරල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.