Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහින මායාවී

සිහින මායාවී

About this book

''හරි නම් දැන් මටයි ඔයාට ලං වෙන්න බැරි..  මං ඇත්තටම වැරදියි. මං හැමදාටම මෙහෙම එක තැන හිටියොත් මං මේ කරන්නේ ඔයාට ලොකු වැරැද්දක් මැණික. කමක් නෑ ඔයාට කැමති තීරණයක් ගන්න. මං තරහ නෑ..''

කේශව් කිව්වේ ඇස් වල කඳුළු පුරවන්. පාරමීට බෑ ඒ කඳුළු බලන්න. ඒ ආදරේ මේ වචන මෙහෙම විඳින්න අහන්න කොයි තරම් පෙරුම් පිරුවද කියලා දන්නේ කෙල්ල විතරයි.

''අනේ අයියේ ඔහොම කියන්න එපා මං කොහොමද දෙයියනේ ඔය කඳුළු බලන්නේ. මං කවදාවත් මට නොලැබුණත් මේ කකුල් දෙක ළඟට වෙලා හරි ඉන්නම් දෙයියෝ.. මං ආදරෙයි ගොඩක්.. මහ ගොඩක්..''

''මැණික .... ඇත්තමයිද රත්තරන්.. ඒත් වස්තුවේ .. මගේ අතින් ඔයාගෙ හිත රිදුනොත් මේ පව්කාරයාට සමාව දෙන්න පුළුවන්ද.ම්..''

''හ්ම්.. ඔව් මට පුළුවන්.. සත්තයි..''

 

ISBN
9786246725105
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහින මායාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.