Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හැලයාගේ සීදේවී

හැලයාගේ සීදේවී

About this book

උඹට ඕනේ මැරෙනන්නද?  ආ .. මාව දාලා මැරෙන්නද?

 හා මැරියන්…. හැබැයි ඊට කලින් මං මැරෙන්නම්... 

එතකොට හරිනේ..”

ආකේශ් එහෙම කියලා අතට ගන්නේ කේක් එක ළග තිබ්බ පිහිය. ඊට පස්සේ එක  පාරටම සාවිත්‍රිට හිතන්නවත් කාලයක් තියෙන්නේ නැතුව තද කර ගත්තේ ආකේශ්ගෙ අතට, 

අනේ සුදූ….

සාවිත්‍රි අඬාගෙනම පැනලා පිහිය විසික් කරලා දාල ආකේශ්ගෙ පපුවට ගහගෙන ගහගෙන ගියේ වේදනාවෙන්

මොකද්ද දෙයියෝ ඒ කරේ. අනේ ඇයි මට මෙහෙම රිද්දන්නේ..

කොයිතරම් තරහින් හිටියත් ආකේෂ්ට සාවිත්‍රිගේ කදුළු බලන්න අමාරුයි. ඒ නිසා පපුවට ගහමින් අඬන කෙල්ලව ඇඳලා අරන් පපුවට තුරුල් කරන් ඔළුව  අතගෑවේ ආදරෙන්. ටිකක් වෙලා  එහෙම්මම තුරුලෙ හිටිය සාවිත්‍රි පපුවෙන් ඈත් වෙලා බැලුවෙ ආකේෂ්ගෙ වම් අත දිහා. ලේ ඇවිත් තියෙන අත දිහා බලද්දි කෙල්ලට හයියෙන් ඉකි ගැහුණා. ඉක්මනින් ඒ අත අල්ලගෙන සාවිත්‍රිගියේ ෆස්ට් ඒඩ් බොක්ස් එක ළඟට. ඊටපස්සේ හිමීට බෙහෙත් දැම්මේ අඬමින්මයි. 

ISBN
9786246725006
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හැලයාගේ සීදේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.