ඇසග හීනය

Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
esaga-heenaya-dineshara-punchihewa-husma-pothak

ජිව්තය, මරණය

සත්‍යය, අසත්‍ය අතර

දෝලනය වෙනවා

 

ආදරය,

ප්‍රේමය හිමිවීම,

අහිවීම අතර

ප්‍රකම්පනය වෙනවා

 

ජීවිතය, මරණය

සත්‍යය, අසත්‍ය,

ආදරය, ව්රහව

මේ සේරම

මිනිස් සිතේ

ID, EGO,

ŚUPER EGO අතර

සංක්‍රාන්ති වෙනවා

 

එතකොට

ඉර, හඳ, තරු

ලෝකයට ඉහලින්

අහසෙ දිලෙනවා

 

ඒ අහස යට

බොහෝ කතන්දර

ලියැවෙනවා.

මැකෙනවා.

ආයෙත් ලියැවෙනවා.

Back to Top