ඇසග හීනය
About this book
ජිව්තය, මරණය
සත්‍යය, අසත්‍ය අතර
දෝලනය වෙනවා
ආදරය,
ප්‍රේමය හිමිවීම,
අහිවීම අතර
ප්‍රකම්පනය වෙනවා
ජීවිතය, මරණය
සත්‍යය, අසත්‍ය,
ආදරය, ව්රහව
මේ සේරම
මිනිස් සිතේ
ID, EGO,
ŚUPER EGO අතර
සංක්‍රාන්ති වෙනවා
එතකොට
ඉර, හඳ, තරු
ලෝකයට ඉහලින්
අහසෙ දිලෙනවා
ඒ අහස යට
බොහෝ කතන්දර
ලියැවෙනවා.
මැකෙනවා.
ආයෙත් ලියැවෙනවා.
Details
ISBN
9786246706005
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review