පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
Out of stock
SKU
wangagiriye-satana-savindi-rick-ashirwada

අවංකවම කියනවා නම්, තවත් ඉස්කෝලයක් පුපුරවා දාන්න මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලූක්ට පෞරාණික වංගගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න...

Back to Top