Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
අවදකවම කියනවා නම් තවත් ඉස්කෝලයක් පුපුරවා දාන්න මට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට මම මරණාසන්න උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලූක්ට පෞරාණික වංගගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය කරන්න ඕනෑ වෙලා. එය සාර්ථක වුනොත් ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්නද අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න....
ISBN
9789556970890
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.