ලස්සන ඇස්

Special Price රු. 720.00 Regular Price රු. 800.00
In stock
SKU
lassana-as-karunasena-jayalath-kathru

සුජාතා, කරුණාසේන ජයලත් මැවූ චරිත

අතරට එක් වූ තවත් එක් අපූර්ව යූවතියකි. දෙවන

ලෝක සංග්‍රාමය පැවති අවධියේ නගරයෙන් ගමට

සංක්‍රමණය වූ වික්ටර් හා සුජාතා වටා ගෙතී ඇති

ලස්සන ඇස් නවකතාවේ තේමාව යෙදී ඇති යුගය

දශක ගණනක් ඈතට දිව ගිය ද අදත් එය ඔබගේ

අපූර්ව, සූන්දර අත්දැකීමක් වනු නො අනුමානය.

Back to Top